tag:blogger.com,1999:blog-1437807068369030767.post6654517730551493333..comments2023-08-24T11:10:48.714+03:00Comments on ප්රියන්තගේ බ්ලොග් සටහන්.: පුංචි පුතාගේ ඉඳුල් කටගෑමප්රියන්ත කරුණාරත්නhttp://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1437807068369030767.post-75792030648434222532010-10-16T22:40:24.253+03:002010-10-16T22:40:24.253+03:00@ දුකා & Hasitha
comment කලාට ගොඩක් ස්තුතියි.ප...@ දුකා & Hasitha
comment කලාට ගොඩක් ස්තුතියි.පුතා මගෙ අඩිපාරෙ ගියත් නැතත් සමාජයට හොඳ පුර්වැසියෙක් දෙන්න ලැබුනොත් එක තම මම ලබන ලොකුම සතුට.ප්රියන්ත කරුණාරත්නhttps://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.comtag:blogger.com,1999:blog-1437807068369030767.post-26382691152120351702010-10-16T12:08:52.834+03:002010-10-16T12:08:52.834+03:00කොලු පැටියා තාත්තාගේම අඩි පාරේ යයි. පුතාට යහපත් අන...කොලු පැටියා තාත්තාගේම අඩි පාරේ යයි. පුතාට යහපත් අනාගතයක් පතනවා...........Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1437807068369030767.post-6618412193996090662010-10-15T21:58:43.196+03:002010-10-15T21:58:43.196+03:00මචන් මගේ උනුසුම් සුභ පැතුම් . .
කොල්ලත් එහෙනම් කො...මචන් මගේ උනුසුම් සුභ පැතුම් . .

කොල්ලත් එහෙනම් කොම්පූටර් අංශයේ දක්ශයෙක් වෙයි කවදා හරි නේද . .

ස්වීට් කොලු පැටියා බන් . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1437807068369030767.post-73191492246009265992010-10-15T18:52:39.730+03:002010-10-15T18:52:39.730+03:00@ චින්තකගේ කරදහිය......
උඹේ Comment එකට ගොඩක් ස්තු...@ චින්තකගේ කරදහිය......
උඹේ Comment එකට ගොඩක් ස්තුතියි.
මට ඉඳුල් කටගාපු දවසේ මම ගත්තෙ රේඩියෝ ට්රාන්ස්ෆෝමර් එකක්ලු (මගෙ තාත්තා Redio mechanic කෙනෙක්)එත් මට එලෙක්ට්රොනික් මෙලෝ දෙයක් බෑනේ.ප්රියන්ත කරුණාරත්නhttps://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.comtag:blogger.com,1999:blog-1437807068369030767.post-45474274913226551272010-10-15T17:43:31.913+03:002010-10-15T17:43:31.913+03:00මට හිතුනෙ මෙහෙම කියන්න.............
පුංචි පුතු මග...මට හිතුනෙ මෙහෙම කියන්න.............

පුංචි පුතු මගේ හිනැහෙන්නෙ මං වගේ.............

මේකයි මම කොල්ලව live දැකලා තියනවනේ...
mouse එක නම් ඉස්සරලාම ගත්තේ sure අනාගතේ උබම තමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1437807068369030767.post-12168810624850792742010-10-15T16:47:46.083+03:002010-10-15T16:47:46.083+03:00@ ibm
බොහොම ස්තුතියි@ ibm
බොහොම ස්තුතියිප්රියන්ත කරුණාරත්නhttps://www.blogger.com/profile/00766852644684021892noreply@blogger.comtag:blogger.com,1999:blog-1437807068369030767.post-56977662062434215222010-10-15T15:51:36.451+03:002010-10-15T15:51:36.451+03:00ඇරපු අතක් නැ තාත්තා වගේමයි. වැඩයි පෙනුමයි
බබාට සුබ...ඇරපු අතක් නැ තාත්තා වගේමයි. වැඩයි පෙනුමයි
බබාට සුබ අනාගතයක් වේවා !ibmhttps://www.blogger.com/profile/12037328892618241079noreply@blogger.com