.
උවමනාවකට ලඟ ගෙදරකට ගිය වෙලාවෙ ඒ ගෙදර මල්ලිලා දෙන්නා මට ලස්සන මලක් පෙන්නුවා. ඉතින් ඒ මලේ සුන්දරත්වය සිංහල බ්ලොග් බලන අයත් එක්ක බෙදාගන්න මම හිතුවා.
මේ මලේ නම මම නම් හරියටම දන්නෙ නෑ. ඒ මල්ලිලා නම් කීවේ "නැට්ටුවා" කියලා. ඒක ඇත්තම නමද නැත්නම් මේ මලේ පෙනුම එ වගේ නිසා කීවද කියලත් හිතාගන්න බෑ. මේ ගැන වෙනත් තොරතුරු දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ලියන්න.
Labels: පරිසරය
ලංකාවෙ තියෙන ලස්සනම ඕකිඩ් වර්ග වලින් එකක්.
අපේ ගෙදරත් ඕක තියෙනව, මගෙ බ්ලොග් එකක මම ඕක ගැන ගොඩක් ඉස්සර දවසක ලිව්ව මතකයි.