Sunday, August 30, 2009

නැට්ටුවා



උවමනාවකට ලඟ ගෙදරකට ගිය වෙලාවෙ ඒ ගෙදර මල්ලිලා දෙන්නා මට ලස්සන මලක් පෙන්නුවා. ඉතින් ඒ මලේ සුන්දරත්වය සිංහල බ්ලොග් බලන අයත් එක්ක බෙදාගන්න මම හිතුවා.





මේ මලේ නම මම නම් හරියටම දන්නෙ නෑ. ඒ මල්ලිලා නම් කීවේ "නැට්ටුවා" කියලා. ඒක ඇත්තම නමද නැත්නම් මේ මලේ පෙනුම එ වගේ නිසා කීවද කියලත් හිතාගන්න බෑ. මේ ගැන වෙනත් තොරතුරු දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ලියන්න.

4 Comments:

  1. ඉන්දික said...
    හරිම ලස්සන නැට්ටුවෙක්. මම දන්න විදියට ඕකීඩ් වර්ගයක්. වැඩි දෙයක් දන්නෙ නෑ.
    Anonymous said...
    Kandyan dancer
    Thejan said...
    මචං මලක් තියෙනවා ලියතඹරා කියලා මලක් තියෙනවා. නාරිලතා මල කියන්නේ මේකටම මන්දා‍. පුලුවන්නම් මේ මල් ගැනත් කියන්න‍.
    Madhawa Habarakada said...
    අපේ නම නොකී මිතුරා කිව්ව වගේ, ඕකට කියන්නෙ kandyan Dancer කියල.
    ලංකාවෙ තියෙන ලස්සනම ඕකිඩ් වර්ග වලින් එකක්.
    අපේ ගෙදරත් ඕක තියෙනව, මගෙ බ්ලොග් එකක මම ඕක ගැන ගොඩක් ඉස්සර දවසක ලිව්ව මතකයි.

Post a Comment



Related Posts with Thumbnails