Tuesday, November 10, 2009

ඔන්න මටත් හතේ හත.

හතේ හත කීවට නරකක් නෙමේ.පොඩි වෙනසක්. ඔන්න මටත් Windows 7 දාලා බලන්න රුදාවක් තිබුනා කලෙක ඉඳලා.ඔන්න දැන් ඒ අමාරුව හොඳයි.තාමනම් හරිම මටසිලුටුයි. සුන්ම්‍යයි. ලඟදි ගෙනා මනමාලි වගේ. එකට වැඩ කරගෙන යද්දිනෙ ඉතින් ප්‍රස්න එන්නෙ. Drivers වල නම තාම ගැටලුවක් ආවෙ නෑ. Scanner එකත් Install කලා.

ඔන්න බලන්නකො මගෙ Desktop එකේ හැඩ වැඩ.




Windows Mesia Senter එකට මගේ MP3 තොගය සම්බන්ද කරලා අමරදේව මහත්තයගෙ සින්දුවක් අහද්දි පෙනුනෙ මේ විදියට.



ඔයාලටත් 7 වැදුන විදිය අපිටත් කියන්න....


;;
Related Posts with Thumbnails