Wednesday, October 7, 2009

දිය කිඳුරෙක්

ටික දවසකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්නත් බැරි උනානෙ.අද අයෙත් විවාදාත්මක ඡායාරූප ටිකක් හම්බුනා.දන්න කෙනෙක් අපිට පැහැදිලි කරලා දෙන්න මේ දිය කිඳුරෙක්මද කියලා.






























Monday, August 31, 2009

ලියතඹරා... තවදුරටත්...!

දැන් වැඩේ නැගලා යනවනෙ.මෙන්න එහෙනම් තවත් එකක්.මෙකෙ පොහොට්ටුත් තියනවා.හැබැයි මමත් මේ මල් හැබැහින් නම් දැක්කෙ නෑ.

Sunday, August 30, 2009

ලියතඹරා මල

මම නැට්ටුවා කියලා දාපු පොස්ට් එකට හොඳ ප්‍රතිචාර තිබුනා.මම දාපු ඒ Photo බලලා කෙනෙක් අහල තිබුනා ලියතඹරා මල ගැන.මෙන්න එහෙනම් ලියතඹරා මලත් බලාගන්න.ඇත්තටම මොකද හිතෙන්නෙ.තවුසන්ගෙත් දැහැන බිඳුනලු....!



නැට්ටුවා



උවමනාවකට ලඟ ගෙදරකට ගිය වෙලාවෙ ඒ ගෙදර මල්ලිලා දෙන්නා මට ලස්සන මලක් පෙන්නුවා. ඉතින් ඒ මලේ සුන්දරත්වය සිංහල බ්ලොග් බලන අයත් එක්ක බෙදාගන්න මම හිතුවා.





මේ මලේ නම මම නම් හරියටම දන්නෙ නෑ. ඒ මල්ලිලා නම් කීවේ "නැට්ටුවා" කියලා. ඒක ඇත්තම නමද නැත්නම් මේ මලේ පෙනුම එ වගේ නිසා කීවද කියලත් හිතාගන්න බෑ. මේ ගැන වෙනත් තොරතුරු දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර ලියන්න.

;;
Related Posts with Thumbnails