Saturday, May 10, 2008

පසුගිය දවස්..

පසුගිය දවස් ටිකේම කලේ බ්ලොග් කියවන එක.පසුගිය දවසක මමත් බ්ලොග් කරුවන්ගේ සමූහයේ සාමාජිකත්වය ගත්තා.දැන් දිගට හරහට mail ගලගෙන එනවා මගෙ Gmail එකට.ඒ හරහා සෑහෙන දනුමක් ලබගන්න පුලුවන් වුනා.අලුතෙන් හදපු බ්ලොග් කරුවන්ගේ සින්ඩිකේටරය ගැන දැනගන්න ලැබුනෙත් ඒ හරහම තමයි.මමත් බ්ලොග් ලැයිස්තුවට මගෙ බ්ලොග් එකත් එකතු කලා.අපේ ප්‍රවීන බ්ලොග් කරුවො ඉඩක් තියන විදියට අපි වගේ ආධුනික බ්ලොග් කරුවන්ගෙ බ්ලොග් එකකට පුංචි comment එකක් දනවනම් හිතට පොඩි දිරියක් ලැබෙනවා.ඉදිරියටත් බ්ලොග් ලියන අදහසින් අදට නවතිනවා.

3 Comments:

  1. Malinthe Samarakoon said...
    නියමයි! පුළුවන් තරම් ලියන්න
    දමිත් ප්‍රසංග said...
    අද තමයි බ්ලොග් එක දැක්කේ. ලස්සනට කරලා තියෙනවා. පුළුවන් තරම් ලියමු. ලංකාවෙන් පිට සිටියත් සිංහලෙන් වැඩ කරන්නන් දැකීමත් සතුටක්. (ගොඩාක් අයට ලංකාවෙන් පිටට ගියාම සිංහල අමතක වෙනවානේ). එහෙනම් ලියමු... ලියමු...
    නවත්වන්නේ නැතිවම ලියමු....
    Leo Sadeepa said...
    ඔබ ඉතාම සරල බසකින් හොඳට ලියනවා .. සුබපැතුම් .. දිගටම ලියාගෙන යන්න

Post a Comment



Related Posts with Thumbnails