Sunday, August 30, 2009

ලියතඹරා මල

මම නැට්ටුවා කියලා දාපු පොස්ට් එකට හොඳ ප්‍රතිචාර තිබුනා.මම දාපු ඒ Photo බලලා කෙනෙක් අහල තිබුනා ලියතඹරා මල ගැන.මෙන්න එහෙනම් ලියතඹරා මලත් බලාගන්න.ඇත්තටම මොකද හිතෙන්නෙ.තවුසන්ගෙත් දැහැන බිඳුනලු....!



12 Comments:

  1. Thejan said...
    මගේ post එකට quick reply එකක් දාපු එකට thanks. අද තමයි ලියතඹරා මලක් ඇත්තටම දැක්කේ (සමීප රූපයක්) . එතකොට නාරිලතා මල කියන්නෙත් මේකටම ද?

    www.lankanthoughts.blogspot.com
    ප්‍රියන්ත කරුණාරත්න said...
    නාරිලතා මල ගැන නම් මට අදහසක් නෑ.ඒ ගැනත් අපි හොයලා බලමු.මේක දැකලා ඒ ගැන දන්න කෙනෙක් හිටියොත් අපට නොකියා ඉන්න එකකුත් නෑ.
    esalli said...
    හොද බ්ලොග් සටහනක්. මගෙන් සුබපැතුම්
    උෂාන් කෝදාගොඩ විතාරණ said...
    wishwasa karannath ba....... mara gathi
    Travel Ceylon said...
    This comment has been removed by the author.
    Travel Ceylon said...
    මම දැකල තියෙන නාරිලතා මල නම් මේක නෙවෙයි. මේක බොරුවක්. 90 දශකයෙදි පේරාදෙණියෙ උද්භිද උද්‍යානයෙ පිපුනා නාරිලතා මල් පොකුරක්. ඒ මල මෙන්න මෙතනින් බලන්න.

    http://www.dailynews.lk/2008/09/22/z_fea350.jpg

    මේක කාගෙ හරි හොඳ පරිගනක ආශ්‍රිත නිර්මාණයක්.
    ප්‍රියන්ත කරුණාරත්න said...
    මේක ලියතඹරා මලමයි කියල තහවුරු කරන්න සාක්ෂියක් මන් ලඟත් නෑ.ලියතඹරා මලත් නරිලතා මලත් දෙකම එකක්ද නත්නම් දෙකක්ද කියන එකත් මට පහැදිලි නෑ.කවුරුහරි හරියටම දන්න කෙනෙක් මේ ගැන අපිව දැනුවත් කලොත් ගොඩක් වටිනවා.
    රන්ජන said...
    මේ වගේ බෝනික්කො ඉන්නවා පේව්මන්ට් එකේ
    විකුණන්න
    Unknown said...
    ෂහ්..... මාරයිනෙ.කොහේද බං මේව තියෙන්නෙ.පුලුවන් නම් අපේ ගෙවල් පැත්තෙ යනවෙලාවක පැලයක් ගිහින් දීපන්.මම සුදත්
    Anonymous said...
    ෂහ්..... මාරයිනෙ.කොහේද බං මේව තියෙන්නෙ.පුලුවන් නම් අපේ ගෙවල් පැත්තෙ යනවෙලාවක පැලයක් ගිහින් දීපන්.මම සුදත්
    ඉන්දික said...
    මට මේක බොරුවක් කියල හිතෙන්නෙ
    1.පින්තූර අපැහැදිලියි
    2.නටු ගසට සම්බන්ධවෙන තැන් පේන්නෙ නෑ.ඒ තැන් බොඳ කරල
    3.එකම ප්‍රමානයෙ "මල්"
    4.මලක ලක්ෂණ මොකුත් පේන්නෙ නෑ
    5.වැදගත්ම දේ තමයි මේ ගැන මගෙ නොදන්නාකම
    Unknown said...
    this is an artificial tree. thre are no real tree like this

Post a Comment



Related Posts with Thumbnails