Monday, August 31, 2009

ලියතඹරා... තවදුරටත්...!

දැන් වැඩේ නැගලා යනවනෙ.මෙන්න එහෙනම් තවත් එකක්.මෙකෙ පොහොට්ටුත් තියනවා.හැබැයි මමත් මේ මල් හැබැහින් නම් දැක්කෙ නෑ.

4 Comments:

  1. ඉන්දික said...
    මට නම් හිතෙන්නෙම ෆොටෝ ෂොප් වැඩක් කියලමයි..අනේ මන්ද!
    Nish said...
    හපෝ මේක අමු බොරුවක්නෙ....... ඒ වගේම මේක ගොඩක් පරන බොරුවක්. මෙන්න බලා ගන්නකො විස්තරේ...

    http://www.hoax-slayer.com/nareepol-tree.shtml
    ප්‍රියන්ත කරුණාරත්න said...
    ඇත්තටම මමත් මේ photo වල අගක් මුලක් දැනගෙන හිටියෙ නෑ.මේ photo වල තියන සුවිශේෂ බවය නිසයි මම මේක බ්ලොග් එකට දැම්මෙ.දැන් ටික ටික අග මුල එලිවෙනවනෙ.ඒ ගැන සතුටුයි.
    සහන් සටහන් said...
    හොඳට බලන්න එක මලක නටුව ඔලුවෙනුත් අනිකෙ නටුව පස්ස පැත්තෙනුත් තියෙන්නේ.... (කවුරු නමුත් හදපු කෙනාට වැරදිලා)

Post a Comment



Related Posts with Thumbnails