Wednesday, September 9, 2009

ඡායාරූප දෙකක්

මා ඡායාරූපකරණයට කෙතරම් ඇලුම් කලත් ඒ සඳහා කාලය වෙන්කර ගැනීමට මා නොපෙළඹෙන්නේ මන්දැයි මටම ගැටලුවකි.ඊටත් වඩා ගැටලුව වන්නේ කාලයක් තිස්සේ බ්ලොග් කරණයේ යෙදුනත් මගේ ඡායාරූප මෙම බ්ලොග් අඩවියට එක් කිරීමට නොපෙළඹීමයි.කෙසේ වෙතත් අද දින මගේ ඡායාරූප දෙකක් ඉදිරිපත් කිරීමට මම සිතුවෙමි.මේ ඡායාරූප පිළිබඳව ඔබගේ නොමසුරු අදහස්, උදහස්,යෝජනා,චෝදනා මගේ දියුනුවට බොහෝ උපකාරීවන බව කරුණාවෙන් මතක්කරමි.



4 Comments:

  1. උෂාන් කෝදාගොඩ විතාරණ said...
    දිරපු ගහේ අමුතුම ගතික් තියනව. මලත් ලස්සනයි
    සසීන්ද්‍ර වීරසිංහ said...
    හොදා හොදා.මගෙන් සුභපැතුම් :D
    Keerthi said...
    ඔයා කොයිකාලෙද මයුරපාදෙට ගියේ මමත් මයුර පාදෙට ගියේ මම අදයි ඔයාගේ බිලොග් එකට ආවෙ වැඩේ නියමයි
    ප්‍රියන්ත කරුණාරත්න said...
    මම උසස් පෙළ කලේ 1994.බ්ලොග් එකෙන් මගෙ පාසැලේ කෙනෙක් හඳුනාගන්න ලැබීම ලොකු සතුටක්.

Post a Comment



Related Posts with Thumbnails