Saturday, December 26, 2009

ආත්මාර්ථකාමී ඡායාරූප ශිල්පියා

බොහෝ විට ඡායාරූප ශිල්පීන් ඡායාරූපයට නගන්නෙ අප අවට පරිසරය සහ අප අවට සිටින පුද්ගලයන්.තමන්ව ඡායාරූපයකට නගාගන්න උවමනානම් අපි වෙන කෙනෙක්ගෙ සහය පතනවා.තමන්ව තමන්ටම ඡායාරූපයකට නගාගන්න කෙනෙක්ට හිතෙන්නෙ කලාතුරකින්.එක අතකට ඒක ආත්මර්ථකාමී අදහසක්.මගෙ පරිඝනකය අවුස්සද්දි මට ඒ විදියෙ ඡායාරූපයක් හමුවුනා.බලන්නකො කොහොමද කියලා. අවුරුදු හතකට පමණ පෙර මට මෙහෙම එකක් ගන්න හිතුනෙ මොකද කියලා මට දැන් මතක නෑ.ඩිජිටල් කැමරාවක් අතින්වත් අල්ලල නොතිබුන එ කාලෙ ෆිල්ම් රෝල් වලට සල්ලි වියදම් කර කර කරලතියන දේවල් දැක්කම හිනත් යනවා.ඒත් ඔය කැමරාවෙන් සෑහෙන දෙයක් ඉගෙනගත්තා.එකත් ලොකු දෙයක්නෙ.


3 Comments:

  1. Anonymous said...
    කන්නාඩිය ඉස්සරහට ගිහින්ද ගත්තේ මේක? හෙ හේ...
    ප්‍රියන්ත කරුණාරත්න said...
    @ පිස්සා
    සත්තකින්ම ඔව්..
    දුකා said...
    උඹ තව ටිකක් හිනා වෙලා හිටියනම් අගෙයි . . . hiks

Post a Comment



Related Posts with Thumbnails